ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 548
concenter
concentrate
1. v. උකු කරනවා
2. vti. එකඟ කරනවා
3. vti. එක්තැන් කරනවා
4. vti. එක්තැන් වෙනවා
5. vti. යොමු කරනවා
6. vti. යොමු වෙනවා
7. v. සමාධි වෙනවා
8. n. සමාධිය
9. සාන්ද්ර කරනවා
10. Civ. සාන්ද්රණය කරනවා
11. සාන්ද්රතාව
12. Civ. සාන්ද්රිතය
13. v. සිත එකඟ කරනවා
concentrated
1. a. එකඟ කළ
2. a. එක්රැස් කළ
3. එක්රුස් කළ
4. Aes. ඒකාග්ර
5. a. සමාධියට පැමිණි
6. a. සමාහෘත
7. a. ස්ප්රීතු කරන ලද
8. Che. සාන්ද්ර
9. a. සාරමය
concentration
1. n. උකුවීම
2. n. එකඟ කිරීම
3. n. ඒකග්ගතාව
4. n. ඒකාග්රතාව
5. n. ක්ධාන
6. n. බැවුන්
7. n. යොමු කිරීම
8. n. ලූව
9. Sta. සංකේන්ද්රණය
10. Eco. සකේන්ද්රණය
11. st. සමාධි
12. n. සමාධිය
13. n. සමාහරණය
14. n. සාන්ද්රණය
15. n. සාන්ද්රතාව
16. n. සිත එකඟවීම
concentration camp
concentrator
Che. සාන්ද්රකය
concentre
concentric
1. ඒක කේන්ද්රික
2. Soc. ඒක කේන්ද්රීය
3. ඒකකේන්ද්රික
4. Mat. ඒකකේන්ද්රීය
5. a. සමකේන්ද්රික
concept
1. n. අදහස
2. n. ප්රත්යය
3. n. මතිය
4. n. විකල්පය
5. n. සංකල්පය
6. n. සංකේතය
7. Eco. සකල්පය
8. n. සාමාන්ය ප්රත්යය
conceptacle
Bot. ළිඟුමලාව
conception
1. n. අදහස
2. n. අවබෝධය
3. n. කල්පනාව
4. Soc. ගැබ් ගැනීම
5. Soc. ප්රතිසංධිය
6. n. ප්රතිසන්ධිය
7. n. පිළිසිඳ ගැනීම
8. Soc. පිළිසිඳීම
9. n. වැටහීම
10. n. විකල්පනය
11. n. සංකල්පනය
12. n. සංකල්පනාව
13. n. සංකල්පය
14. Law. සංකල්පිතය
conceptive
a. මනෝභාවනාත්මක
conceptual
1. a. චේතනික
2. a. මනෝභාවනාත්මක
3. adj. මනෝභාවාත්මක
4. Mat. සංකල්පික
5. Soc. සංකල්පිත
6. adj. සිතිවිලි
conceptualism
Log. සංකල්පවාදය
conceptualization
Soc. සංකල්පිකරණය
conceptualize
1. vt. විකල්පනය කරනවා
2. vt. සංකල්පනය කරනවා
3. vt. සිතා ගන්නවා
concern
1. v. අදාළ වෙනවා
2. vi. අපේක්ෂාවෙන් සිටිනවා
3. v. උද්වේගය
4. v. කාරණය සැලකීම
5. n. කාර්යය
6. n. මහත් ඕනෑකම
7. n. වෙළඳ ව්යාපාරය
8. vi. සංවේගයෙන් සිටිනවා
9. vi. සතුව පවතිනවා
10. v. සම්බන්ධ වෙනවා
11. v. සම්බන්ධය
12. v. සලකනවා
13. n. සැලකිල්ල
14. vi. සැලකිල්ලට භාජන වෙනවා
15. vi. සිත කලබල කරනවා
16. v. සිතනවා
17. v. සිතිවිල්ල
concerned
1. adj. අදාළ
2. a. ඕනෑ කමක් දක්වන
3. a. බලවත් සැලකිල්ලක්
4. a. සංව්ගයක් දක්වන
5. සනෑ කමක් දක්වන
6. adj. සම්බන්ධ
7. adj. සිතන ලද
concerning
1. අදාළව
2. prep. අරබයා
3. prep. අරභයා
4. adj. ගැන
5. adj. පිළිබඳ
6. prep. සම්බන්ධව
concert
1. n. එකඟබව
2. n. ගාන්ධර්වය
3. Aes. ප්රසංගය
4. vt. මන්ත්රණය කරනවා
5. n. වවිධ ප්රසංගය
6. Law. විවිධ ප්රසංගය
7. n. විවිධප්රසංගය
8. n. සංගීතය
9. n. සංවාදනය
10. n. සම්මතය
11. n. සහකාරිත්වය
12. Law. සහචින්තනය
13. සහවන්තනය
14. Law. සහසිත
15. Law. සහසිතනවා
concert hall
n. සංගීත ශාලව
concerted
1. a. එක්ව පුරුදු කළ
2. a. සම්මතයෙන් කරන ලද
3. adj. සහයෝගයෙන් කළ
concertina
concerto
1. Aes. කොන්සර්ටෝව
2. Aes. ප්රසංගිකාව
3. n. වියෝලයකට හෝ පියානාවකට සංග්රහ කරන ලද දිග සංග