ප්රතිසන්ධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නැවත ඉපදීම ; භවයෙන් භවය ගැළපීම ; එක් භවයකින් චුත වී අනෙක් භවයක ඉපදීම.
2. ගර්භග්රහණය ; ගැබ් ගැනීම ; පිළිසිඳ ගැනීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නැවත ඉපදීම/ පිළිසිඳීම (සං. ප්රතිසන්ධි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. conception
2. n. rebirth