ප්‍රතිසන්ධි විපාකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පිළිසිඳ ගැනීම ඇති කරවීමට සමත් කර්මයාගේ විපාකය හෙවත් පලදීම.