ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 549

concession

1. n. අනුග්‍රහය
2. n. අවසරය
3. Law. ඉඩදීම
4. n. පහසුව
5. n. පිළිගැනීම
6. n. ලාභය
7. n. වාසිය
8. Med. සංනිහනය
9. n. සහන මුදල
10. n. සහනය

concessionaire

n. අනුග්‍රාහකයා

concessionary

1. adj. අනුග්‍රහ
2. adj. ලාභ
3. adj. සහන
4. a. සහනදායක
5. සහනශීලී

concessive

adj. අනුග්‍රාහාත්මක

conch

1. n. කම්බු
2. st. ශංඛ
3. n. ශංඛය
4. st. සංකු
5. n. සංකුව
6. st. සංඛ
7. n. සක
8. st. සක්
9. n. හක
10. st. හක්
11. n. හක්ගෙඩිය

concha

Psy. ශංඛිකාව

conchiolin

කොන්කියොලින්

conchoid

Mat. සංඛාභය

conchoidal

1. Civ. කොන්ක්‍රීට්
2. Civ. ශංඛාභ

conchology

1. n. ශංක විද්‍යාව
2. ශංඛ විද්‍යාව
3. n. ශංඛය
4. n. ශංඛවිද්‍යාව

conchostraca

කොන්කොස්ට්‍රකා

concierge

1. n. දොරටුපාලයා
2. n. භාරකරුවා
3. n. මුරකාරයා

conciliate

1. vt. මිත්‍රත්වය ඇති කරගන්නවා
2. vt. විරුද්ධත්වය නැති කරගන්නවා
3. vt. සමගි කරගන්නවා
4. v. සමගි කරනවා
5. Law. සමත්කරනවා
6. Law. සමථය කරනවා
7. v. සමාදාන කරනවා
8. vt. සිත් දිනාගන්නවා

conciliation

1. n. අවිරෝධය
2. n. මිත්‍රසම්බන්ධය
3. n. සන්ධානය
4. Eco. සමගි කරවීම
5. n. සමගි කිරීම
6. n. සමඟි කිරීම
7. සමථකරණය
8. n. සමාදානය
9. n. සමාධානය
10. n. සාමාග්‍රිය

conciliatory

1. a. ශාන්ත
2. adj. සන්සුන්
3. adj. සමගි
4. a. සමගියට හේතු වන
5. adj. සමාදාන
6. a. සිත් දිනා ගන්නා

conciousness

Soc. විඥානය

concise

1. adj. කෙටි
2. a. ලුහුඬු
3. Law. සංක්ෂිප්ත
4. a. සකෙවු
5. Acc. සැකෙවි

concisely

adv. කෙටියෙන්

conciseness

n. කෙටි බව

conclave

1. n. පරිෂද
2. n. රහස් සභාව
3. n. රහස් සාකච්ඡා සභාව
4. n. වැදගත් සාකච්ඡා සභාව

conclude

1. vti. අවසාන කරනවා
2. vti. අවසාන වෙනවා
3. vti. තීන්දු කරනවා
4. v. තීරණය කරනවා
5. v. නිම කරනවා
6. vti. නියම කරගන්නවා
7. v. නිශ්චය කරනවා
8. v. හමාර කරනවා

concluded

1. adj. අවසන් වූ
2. adj. නිම කළ
3. a. සමාප්ත

concluding

1. a. අවසාන
2. adj. අවසාන වන
3. adj. නිම වන
4. Law. සමාපනීය

conclusion

1. n. අනුමිතිය
2. n. අවසානය
3. a. තීරණය
4. n. නිගමනය
5. Law. නිර්ණයය
6. නිර්වහනය
7. n. නීර්ණය
8. n. සමාප්තිය
9. a. සිද්ධාන්තය