සමාදාන

samādāna

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මනා කොට ගැනීම/ එකඟකම; එකමුතුව (සං. සමාදාන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ගැන්ම; බාර ගැන්ම; සමාදන් වීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ගැනීම, සමාදන්වීම. (පි. 508)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. conciliatory

Digital Pāḷi Dictionary