ශංඛය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හක් බෙල්ලාගේ කටුව ; හක්ගෙඩිය ; සක.
2. ඇතාගේ කොපුල් තලය ; ඇත්කපෝලය.
3. දශවිධ රත්නයන්ගෙන් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හක්බෙලි කටුව; හක්ගෙඩිය (සං. ශඞ්ඛ පා. සඞ්ඛ)
නා. හක්ගෙඩිය; සක; ශඞ්ඛය (පා. සංඛ සං. ශඞ්ක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. conch
2. n. conchology