සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4213
වෝහාරය
Soc. law
ව’නියරය
ශංක
st. doubt
ශංක විද්යාව
n. conchology
ශංකර
1. a. beneficial
2. a. mixed
ශංක්වාකාර
ශංකිත
a. conjectural
ශංකිතයා
Law. suspect
ශංකුකය
ශංකුව
ශංඛ
st. conch
ශංඛ විද්යාව
ශංඛක
Psy. temporal
ශංඛක අස්ථිය
Med. temporal bone
ශංඛක ඇටය
Psy. temporal bone
ශංඛක පේශිය
Med. temporal muscle
ශංඛය
1. n. conch
2. n. conchology
ශංඛලා
st. shackle
ශංඛවිද්යාව
n. conchology
ශංඛාකාර
Bot. cochleate
ශංඛාභ
Civ. conchoidal
ශංඛිකාව
Psy. concha
ශංසය
n. doubt
ශක ප්ලවාංග
Bot. phytoplankton