නිගමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හේතු සාධක ඇසුරින් ගත් තීරණය; නිශ්චය; තීන්දුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තීරණය; නිශ්චය; නියමය; තීන්දුව (පා. සං. නිගමන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. conclusion
2. n. corollary
3. n. corona
4. n. deduction
5. Phy. inference
6. n. opinion