සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2197

නිඛාතරූපී

Bot. sulciform

නිඛාති භීතිකාව

Psy. taphophobia

නිඛාතිකාව

1. fossette
2. fossula

නිඛාතී

fossorial

නිඛාතීය

1. fossorial
2. Bot. sulcate

නිඛිල

Mat. integral

නිඛිලය

Mat. integer

නිගණනය කරනවා

Law. estimate

නිගන්ඨයා

1. n. gymnosophist
2. n. jain

නිගමන වශයෙන් ලබාගන්නවා

vt. educe

නිගමනය

1. n. conclusion
2. n. corollary
3. n. corona
4. n. deduction
5. Phy. inference
6. n. opinion

නිගමනය කරනවා

vt. deduce

නිගමනය කළ

Sur. deduced

නිගමනය කළ හැකි

Sur. deducible

නිගමනය කිරීම

eduction

නිගමනය වශයෙන් ලැබෙනවා

vti. follow

නිගමනාත්මක

a. deductive

නිගරණය

Med. deglutition

නිගරු කිරීම

disparage

නිගරුව

1. n. disgrace
2. disparagement

නිගහනය

Ele. labyrinth

නිග්‍රහ

a. defamatory

නිග්‍රහ කරනවා

1. vt. attack
2. attacking
3. vt. defame
4. vt. insult
5. vt. mortify
6. vt. scorn

නිග්‍රහ කිරීම

n. defamation