ඒකකේන්ද්‍රික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. එක ම කේන්ද්‍රයක් ඇති; පොදු ලක්ෂ්‍යයක් කේන්ද්‍රය කොට ඇති (=concentric).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. concentric
2. monocentric