සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 941

ඒකකීය

Law. unitary

ඒකකීලක

Bot. monostylous

ඒකකේන්ද්‍ර වෙනවා

1. v. concenter
2. v. concentre

ඒකකේන්ද්‍රික

1. concentric
2. monocentric

ඒකකේන්ද්‍රීය

Mat. concentric

ඒකකේශර

Bot. monotrichous

ඒකකොටිල

Bot. monocotyledonous

ඒකකොටිල ශාකය

Bot. monocotyledon

ඒකකෝෂ්ඨික

Bot. unilocular

ඒකකෝෂ්ඨීක

1. Bot. elocular
2. Bot. unilocular

ඒකග්ගතාව

n. concentration

ඒකගුණ

1. Bot. haploid
2. monoploid(haploid)

ඒකගුණ කලාව

haplophase

ඒකගුණ ජීවියා

haplont

ඒකගුණ බීජාණු ශාකය

haplodiplont

ඒකගුණ ශාකය

haplobiont

ඒකගුණකය

Bot. haploid

ඒකගුණකලාව

Bot. haplophase

ඒකගුණතාව

monoploidy

ඒකගුණෝද්භවය

haplosis

ඒකගෘහි

monoecious

ඒකගෘහිකතාව

1. Bot. androgyny
2. Bot. monoecism
3. androgyny(monoecism)

ඒකගෘහී

1. autoecious
2. Bot. autoicous
3. Bot. monoecious

ඒකගෘහීතාව

Bot. monoecism