ඒකගුණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ජීවියකුගේ පරිණත අවස්ථාවට පැමිණි ජන්මාණු සෛලවලට විශේෂ වූ වර්ණදේහ සංඛ්‍යාව ඇති (=haploid).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. haploid
2. monoploid(haploid)