සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 942

ඒකඝන

1. a. compact
2. a. solid

ඒකඝන ශිලාව

monolith

ඒකඝන ශෛල

monolithic

ඒකඝන ශෛලය

monolith

ඒකචක්‍රිතාව

monocycly

ඒකචක්‍රීය

1. adj. concyclic
2. Che. monocyclic

ඒකචර

a. solitary

ඒකච්ඡන්දයෙන්

1. adv. nematode
2. adv. unanimously

ඒකචාරී

a. solitary

ඒකඡායාංගී

Bot. monogynous

ඒකඡිද්‍ර

a. unicellular

ඒකජ

1. Mat. linear
2. Sta. rectilinear

ඒකජ ප්‍රක්‍රමණය

Mat. linear programming

ඒකජ ප්‍රතීපායනය

Sta. linear regression

ඒකජ සමීකරණය

Mat. linear equation

ඒකජතාව

1. Sta. linearity
2. linearization

ඒකජනක

monogenetic

ඒකජනනය

monogenesis

ඒකජාත

1. monogenetic
2. Mat. monogenic

ඒකජාන

monofactorial

ඒකජානී

monogenic

ඒකජායාංගිකතාව

monogyny

ඒකජායී

1. monotocous
2. monotokous

ඒකජීවාණු

a. unicellular