ඒකචර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තනි ව හැසිරෙන හෝ ජීවත්වන; සමූහයෙන් වෙන් ව හැසිරෙන; එකලා ව හැසිරෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. solitary