සමාහරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකතුව ; සංයෝගය ; සමස්තය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එකතුව (සං. සමාහරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. aggregation
2. n. concentration