නතෝදරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) වි. ඇතුළට නෙරා ගිය; මැදින් එබුණු; බොකු ගැසුණු; අවතල.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයadj. concaveසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 889 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2115 ← නතොසෝමාව නතෝදරතාව →