සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2115

නතොකයිලේරියම

gnathochilarium

නතොස්ටොමාටා

gnathostomata

නතොසෝමාව

gnathosoma

නතෝදර

adj. concave

නතෝදරතාව

n. concavity

නථ්‍ය දේපළ

Mng. real estate

නද

1. Ele. ring
2. n. sound

නදන

Ele. ringing

නදවන

Ele. ringing

නදවනය

Ele. ringer

නදවනවා

Ele. ring

නදිය

n. river

නදී නිම්නයට සම්බන්ධ

a. riparian

නදී පරිවේෂ්ටය

n. basin

නදී ප්‍රදේශය

n. basin

නදී ප්‍රවාහජ

fluviatile

නදී ශාඛාව

n. feeder

නදී සුංක

ferry-tax

නදීජ

fluvial

නදීපාත්‍ර

Law. riparian

නදීපාත්‍රය

n. riverbed

නදීමුඛය

n. estuary

නනය

n. wire

නන්

1. a. diverse
2. a. various