නද
nada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නාදය; ශබ්දය; හඬ; ඝෝෂාව.
2. නා. තෙල; තෛලය.
3. නා. ගඟ; නඳිය.
4. නා. නිධානය; නිධිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නාදය; ශබ්දය (පා. සං. නාද)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. අබ්බ්යත්තෙ සද්දෙ, නොවියත් හඬෙහි, නදති, නාද කරයි.
√ චු. සද්දෙ - කීමෙහි, නාදෙති, කියයි. (පි. 331)