නදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුහුදට හෝ විශාල විලකට ගලා යන ජල ප්‍රවාහය; ගඟ; ගංගාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. river