උත්තාන
uttāna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මුව උඩු අතට වූ; උඩුබැලි; උඩුකුරු.
2. වි. ඍජු.
3. වි. අවතල (=concave).
4. (පාරිභා.) වි. නොගැඹුරු.
5. වි. පැහැදිලි; මනා කොට වැටහෙන; ප්රකට.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උඩුබැලි; උඩුකුරු/ ඍජු/ නොගැඹුරු/ පැහැදිලි; මනා කොට වැටහෙන (පා. සං. උත්තාන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උඩුකුරු; නො ගැඹුරු; ප්රකට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. නොගැඹුරු,උඩුරු, උඩුබැලි. (පි. 171)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- uttāna 1 adj open; evident [ud + √tan > tān + *a]
- uttāna 2 adj lying on one's back; supine [ud + √tan > tān + *a]
- uttāna 3 adj shallow [ud + √tan > tān + *a]
- uttāna 4 adj [ud + √tan > tān + *a]