විභාවිත

vibhāvita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. විශේෂයෙන් පුරුදු කරන ලද ; විශේෂයෙන් වර්ධනය කළ.
2. ප්‍රකාශිත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ප්‍රකට කළ; විස්තර කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. වඩනා ලද=වර්‍ධනය කළ=වැඩූ (පි. 475)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. conceived

Digital Pāḷi Dictionary