බුද්ධදත්ත පාලි අකාරාදිය – 637
විභාජන
න. බෙදා දීම.
විභාත
3. එළි වූ; පහන් වූ; පු. උදෑසන.
විභාති
(වි+භා+අ) බබළයි.
විභාවන
න. ප්රකට කිරීම; විස්තර කිරීම.
විභාවනා
ඉ. ප්රකට කිරීම; විස්තර කිරීම.
විභාවිත
3. ප්රකට කළ; විස්තර කළ.
විභාවී
3. නුවණැත්තා; නුවණැති; පණ්ඩිතයා.
විභාවෙත්වා
පූ.ක්රි. ප්රකට කොට; විස්තර කොට.
විභාවෙති
(වි+භු+ණෙ) ප්රකාශ කරයි; පැහැදිලි කරයි; විස්තර කරයි.
විභාවෙතුං
නි. විස්තර කරන්ට.
විභාවෙන්ත
3. ප්රකට කරන; විස්තර කරමින්.
විභින්න
3. බිඳී ගිය; භේද වූ.
විභීතක
පු. බුළු; බුළු ගස.
විභීතකී
ඉ. බුළු; බුළු ගස.
විභූත
3. ප්රකට වූ.
විභූති
ඉ. අලංකාරය; සම්පත්තිය.
විභූසන
න. ආභරණය; සැරසීම.
විභූසා
ඉ. ආභරණය; සැරසීම.
විභූසිත
3. පැලැන්දූ; සැරසූ.
විභූසිත්වා
පූ.ක්රි. සැරසී.
විභූසිය
පූ.ක්රි. සරසා.
විභූසෙත්වා
පූ.ක්රි. සරසා.
විභූසෙති
(වි+භුස+ණෙ) පලන්දවයි; සරසයි.
විභූසෙතුං
නි. සරසන්ට.