ගර්විත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සාඩම්බර; උඩඟු; අහංකාර; මාන්නක්කාර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අහංකාර (සං. ගර්විත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. assertive
2. a. boastful
3. a. conceited
4. a. haughty
5. a. magisterial
6. a. pompous