අමිත
amita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අප්රමාණ; අනන්ත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රමාණ රහිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අපමණ, ප්රමාණ රහිත, ගණන් නැති. (පි. 99)
Digital Pāḷi Dictionary
- amita pp innumerable; measureless; endless [na > a + √mā > mi + ta]