අම්බුද
ambuda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ජලය දෙන.
1. නා.ප්ර. වලාකුළ; මේඝය.
2. නා.ප්ර. කලාඳුරු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මේඝය; වලාකුළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ජලදායකයා, මෙඝය, වලාකුළ. (පි. 97)
Digital Pāḷi Dictionary
- ambuda masc
ambuda
වි. ජලය දෙන.
1. නා.ප්ර. වලාකුළ; මේඝය.
2. නා.ප්ර. කලාඳුරු.
පු. මේඝය; වලාකුළ.
පු. ජලදායකයා, මෙඝය, වලාකුළ. (පි. 97)