අමාමක
amāmaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මමත්වයෙන් තොර; මාගේ යැයි නොසිතන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මමත්වය නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අ=න+මාමක) මාගේ නොවන, මට අයත් නැති, මමත්වය නොකරන. (පි. 99)
Digital Pāḷi Dictionary
- amāmaka 1 adj
- amāmaka 2 masc [na > a + māmaka]