අම්භො
ambho
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. එම්බා; පින්වත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. පින්වත, එම්බා, එම්බල යන අර්ථ ඇති නිපාත පදයක්. (පි. 97)
Digital Pāḷi Dictionary
- ambho ind hey!; yo!; look here! [haṃ + bho]
ambho
නි. එම්බා; පින්වත.
අ. පින්වත, එම්බා, එම්බල යන අර්ථ ඇති නිපාත පදයක්. (පි. 97)