මකර කට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුහුදු ජලය එක් රැස් ව පෘථිවිය තුළට මහ හඬින් හා වේගයෙන් පිවිසෙතැයි සලකනු ලබන විවරය ; වඩබා මුඛය.