ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2595

when

1. adv. කල
2. adv. කලකට
3. adv. කල්හි
4. adv. කවදා
5. adv. කවරදා

whence

1. conj. ඒ නිසා
2. conj. ඒ හේතුකොට
3. adv. කොහි සිට

whencesoever

1. adv. කොයින් නමුත්
2. adv. කොහි සිට නමුත්

whenever

1. ඕනෑ අවස්ථාවක
2. adv. ඕනෑ විටක
3. ඕනෑ වෙලාවක
4. adv. කොයි වෙලාවෙ වුවත්
5. adv. හැම විටම

where

1. adv. කො
2. adv. කොතන
3. adv. කොතැන
4. adv. කොහි
5. adv. කෝ
6. conj. යම් තැනක ද බීතන

whereabouts

1. a. අන්දො සංසාරෙ
2. n. ආගිය අත
3. n. ආගිය තැන
4. adv. උඩ බිම
5. st. වාසදේස
6. n. හෝඩුවාව

wherefore

1. conj. ඒ නිසා
2. conj. මක්නිසා

wherever

1. adv. කොහේ හරි
2. conj. සෑම තැනම

wherry

n. බෝට්ටු වර්ගයක්

whet

1. vti. උනන්දු කරනවා
2. vti. පොළඹවනවා
3. n. මුවහත
4. මුවහත් කරනවා
5. n. මුවාත

whether

1. pron. දෙකින් කෝක නමුත්
2. conj. නමුත්

whetstone

1. n. කරගල
2. Art. රෝද ගල
3. st. ශාණ
4. n. සණගල

whew

1. විස්මය දැනවීමේ දී යොදා ගන්නා ආලාපයක්
2. int. හාපෝයි

whey

1. ක්ෂීර මස්තු
2. n. කිරි මෝරු
3. Med. තක්‍ර
4. n. මෝරු

which

1. a. කවර
2. pron. කොයි
3. නිශ්චිත විකල්ප වලින් තේරීමක් අපේක්ෂා කරන විට
4. pron. මොන

whiff

n. ලේශය

whig

n. 19 වන සියවසේ ලිබරල්වාදීන්ගේ පක්ෂය

while

1. prep. අතරතුර
2. adv. අතුරෙහි
3. conj. එභෙත්
4. එහෙත්
5. n. කාලය
6. n. ටික
7. conj. තුරු
8. conj. තෙක්
9. n. මොහොත

while away

1. vt. කාලය ගත කරනවා
2. vt. කාලය ගෙවනවා
3. v. ගත කරනවා

whilom

1. adv. අතීතයෙහි
2. adv. පෙර
3. විටෙ
4. adv. විටෙක

whilst

1. ආදි කල්පිත
2. එහෙත්
3. conj. තුරු

whim

1. n. හදිසි ආසාව
2. n. හදිසි කල්පනාව

whimper

1. vti. ඉකි බිඳිනවා
2. vti. ඉකි බිඳිමින් අඬනවා

whimsical

1. a. අණගුණ නැති
2. a. අරුම අදහස් ඇති
3. a. හිතුමතයේ ක්‍රියා කරන