ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2596

whin

n. සදාහරිත කහ මල් ඇති ශාකයක්

whinchat

n. කුඩා ගී කිරිල්ලී

whine

1. n. අඳෝනාව
2. vti. කන්කෙඳිරිගානවා
3. n. කන්කෙඳිරිය
4. vti. නහින් නාභෙන් අඬනවා
5. Med. වයින්
6. Art. හැඬීම

whinge

n. මැසිවිලි කිරීම

whining

a. කන් කෙඳිරි ගාන

whinny

n. මන්දහේෂාව

whip

1. n. කසපහර
2. n. කසය
3. vt. කසෙන් තළනවා
4. n. කුදිරකාරයා
5. v. තළනවා
6. vt. පහර දෙනවා
7. n. සබුක්කුව
8. n. සඹුක්කුව
9. n. සැමිටිය
10. vt. හදිසියෙන් යනවා

whip hand

1. n. පාලන බලය
2. n. වාසිය

whip snake

n. ඇහැටුල්ලා

whip up

1. vt. උනන්දු කරනවා
2. vt. පොළඹවනවා

whip-cord

කසය

whip-like

කසය වැනි

whip-round

vt. වේගයෙන් කරකැවෙනවා

whip-snake

n. ඇහැටුල්ලා

whip-worm

කසපණුවා

whipcord

ඇඹරූ රෑන්

whipoorwill

n. ඇමරිකානු කුරුලු විශේෂයක්

whipper-in

n. දඩයම්කරුගේ බල්ලන් බලාගන්නා

whippersnapper

n. කරච්චල් කාරයා

whippet

n. දඩයම් බල්ලෙක්

whipping

1. අඹරා මැසීම
2. Law. කස පහර දීම
3. ගැසීම
4. මථනය

whipping top

n. කසයක් වැනි උපකරණයකින් කරකවන බමරය

whips

Civ. පෙති බා

whipstock

n. කසයෙහි මිට