ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2597

whir

vti. හඬනඟමින් කැරකෙනවා

whirl

1. Aes. කරකවනවා
2. n. කරකැවිල්ල
3. vti. කරකැවෙනවා
4. Aes. කැරකීම
5. n. භ්‍රමණය
6. n. මහත් කලබලය
7. vti. වේගයෙන් කරකවනවා
8. n. වේගයෙන් කරකැවීම
9. n. සුළිය

whirligig

n. වේගයෙන් කරකැවෙන කෙළිබඩුවක්

whirling

1. Mat. පිරිබැමුම
2. n. විභ්‍රමණනය

whirlpool

Geo. දියසුළිය

whirlwind

1. n. වායු ගුල්මය
2. Phy. සුළි සුළඟ
3. n. සුළි හුළඟ

whirlybird

1. n. භෙලිකොප්ටරය
2. හෙලිකොප්ටරය

whirr

1. n. වේගයෙන් කරකැවීම
2. vti. හඬනඟමින් කරකවනවා

whirring

1. n. කරකැවීම
2. a. කරකැවෙන

whisk

1. vti. ඉක්මනින් පිස දමනවා
2. n. ඉලපත
3. n. කුඩා ඉදල
4. n. බිත්තර ගැසීමේ උපකරණය
5. මන්ථිකාව
6. vti. වේගයෙන් ඉවත් කරනවා
7. vti. වේගයෙන් ඉවත්ව යනවා
8. st. සෙමර
9. st. සෙමෙර

whisker

1. n. ඉතා කෙටි දුර
2. n. බළල් රැවුල් ගස්
3. n. රැවුල

whiskers

1. n. කම්මුලෙහි වැවෙන කෙස්
2. n. රැවුල

whiskey

n. විස්කි මත්පැන්

whisky

1. Med. විස්කි
2. n. විස්කි නම් මත්පැන් වර්ගය

whisper

1. n. ඉඟිය
2. vti. කනට කොඳුරා කියනවා
3. v. කසුකුසු ගානවා
4. vti. කුමන්ත්‍රණ කරනවා
5. v. කෙඳිරිගානවා
6. n. කෙඳිරීම
7. vti. කොඳුරනවා
8. v. මුමුණනවා
9. n. රහස
10. vti. රහසින් කියනවා
11. n. සරසර ගෑම
12. vti. හීන් හඬ නඟනවා

whisperer

1. n. හීන් හඬ්න් කොඳුරන්නා
2. හීන් හන් කොඳුරන්නා

whispering

1. n. කසුකුසුව
2. Psy. කෙඳිරීම
3. Psy. මිමිනීම

whispering campaign

n. රහසින් ප්‍රවෘත්ති පැතිරවීම

whispering gallery

Phy. ද්‍යෝංකාර වටගෙය

whist

1. int. නිශ්ශබ්ද වෙනු
2. int. ෂූ
3. n. හතර දෙනෙකු නිශ්ශබ්දව කරන කඩදාසි සෙල්ලමක්

whistle

1. v. උරිණ්ඩි කරනවා
2. v. උරුවන් බානවා
3. vi. උරුහන් බානවා
4. Psy. ගෝල්ටන් නලාව
5. Phy. නලාව
6. n. නලාවකින් පිඹින ශබ්දය
7. n. නළාව
8. vi. නළාවකින් පිඹිනවා
9. n. පිඹින කුඩා නළාව
10. Phy. සියුරු සන
11. v. සියුරුවන් බානවා
12. Aes. සියුරුහන් කිරීම
13. n. සිවුරුවම් බානවා
14. vi. සිවුරුහඬ ලනවා
15. Aes. සිවුරුහන
16. සිවුරුහන් කිරීම

whistling

st. සියුරු සන්

whit

1. n. ඉතා කුඩා ප්‍රමාණය
2. n. ඩිංගිත්ත
3. a. පාස්කුවෙන් පසු සත්වෙනි ඉරිදාට සම්බන්ධ
4. n. ලේශමාත්‍රය

white

1. n. අර්ජුන
2. a. අවංක
3. a. අවදාත
4. a. ඇළි
5. a. එළ
6. n. ඕදාත
7. a. ඛීර
8. a. ගොර
9. a. ගෞර
10. n. ධවල
11. a. පිරිසුදු
12. st. භෙළ
13. st. ශ්වේත
14. n. ශ්වේතවර්ණය
15. st. ශුක්ල
16. a. ශුභ්‍ර
17. සදාත
18. st. ස්වේත
19. n. සුද්දා
20. a. සුදු
21. n. සුදු මිනිහා
22. n. සුදුපාට
23. a. සුදුමැලි
24. a. සුභ්‍ර
25. a. සේ
26. a. හැළි
27. හෙළ