ශුක්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සුදු ; ශ්වේත.
2. යහපත් ; ශුභඵල ගෙනදෙන ; කුශල පාක්ෂික.
3. චන්ද්‍ර මාසයේ පුර පක්ෂයට අයත්.
1. නා.ප්‍ර. ශුභඵල ; යහපත.
2. ශුක්‍ර ධාතුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සුදු; ශ්වේත/ යහපත්/ චන්ද්‍ර මාසයේ පුර පක්ෂයට අයත් (සං. ශුක්ල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. white