ශ්වේත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සුදුපාට ; එළ පැහැය ; ධවල.
2. කවඩි ; මුහුදු බෙල්ලා.
3. රිදී.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සුදු පාට; එළ පැහැය (සං. ශ්වෙත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. white
1. නා.ප්ර. සුදුපාට ; එළ පැහැය ; ධවල.
2. කවඩි ; මුහුදු බෙල්ලා.
3. රිදී.
නා.ප්ර. සුදු පාට; එළ පැහැය (සං. ශ්වෙත)
st. white