ඉලපත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අතින් ගත හැකි තරමේ ඉරටු මිටියක් බැඳ සාදා ගැනෙන අතුගාන උපකරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පුවක්, පොල් ආදි ඉරටු මිටියක් කොට බැඳ අතුගෑමට සාදා ගත් උපකරණය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. whisk