ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2598

white ant

n. වේයා

white elephant

1. n. අලාභ පමුණුවන දේපල
2. n. අලාභ පමුණුවන ව්‍යාපාරය
3. n. ඇලි ඇතා
4. n. ඇළි ඇතා
5. n. සුදු අලියා

white flag

n. සුදු කොඩිය

white heat

Civ. ශ්වේත තාපය

white house

n. ධවල මන්දිරය

white lead

1. Che. ඊයම් සුද
2. st. සුදු ඊයම්

white lie

n. සුදු බොරුව

white lotus

n. පුණඩරීක

white magic

1. Soc. ශාන්ති කර්මය
2. Aes. ශාන්තිකර්මය
3. n. ශාන්තිය පිණිස වූ යන්ත්‍ර මන්ත්‍ර
4. Soc. සුදු අභිචාර
5. Soc. සෙත්සාන්තිය

white matter

Psy. ශ්වේත ද්‍රව්‍යය

white meat

n. ලේ පාට අඩු කුකුළුමස් හාමස් ආදි මස් වර්ග

white metal

1. n. තුත්තනාගම්
2. Art. සුදු පැහැ ලෝහය
3. Art. සුදු ලෝහ
4. Civ. සුදු ලෝහය

white paper

1. n. ආණ්ඩුවේ මුද්‍රිත වාර්තාව
2. Law. ධවල පත්‍රය
3. n. ධවල පත්‍රිකාව

white pine

1. Civ. වයිට් පයින්
2. Civ. සුදු රටඅඹ

white slave

n. වේශ්‍යාවෘත්තිය පිණිස පැහැරගෙන යන ලද යුරෝපීය

white spruce

Civ. සුදු රට අඹ

white vitriol

Che. සින්ක් සල්fපේට්

white woman

n. සුද්දී

white-bait

සුදු ඇම

white-cloth

සුදු රෙදි

white-collar

Soc. සුදු කරපටිය

white-hot

1. Che. ශ්වේත තප්ත
2. Che. සුදට ගිනියම් වූ

white-lead

සුදු ඊයම්

white-levered

බියසුලු