ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2599

white-livered

a. සුදුමැලි වූ

white-wash

1. සුදු හුණු
2. වැරදි පාඩු ආදිය වසන් කිරීමට ගන්නා උපක්‍රමය
3. සුදු හුණු ගානවා
4. වැරදි පාඩු වසන් කොට කීර්තිය කෙළෙසීමෙන් වළක්වනවා
5. වරද වසන් කරනවා

white-washed

1. සුදු හුණු ගාන ලද
2. සුධා ධවල

whited sepulchre

n. දුෂ්ට ප්‍රයෝගකාරයා

whiten

1. සුදු කරනවා
2. vti. සුදුපාට කරනවා
3. vti. සුදුපාට වෙනවා

whiteness

1. සුදු
2. n. සුදුගතිය

whitening

Civ. සුදු පිරියම

whitewash

v. මවා පානවා

whitewashing

1. සුදු හුණු ගෑම
2. st. සුනුවම

whither

1. adv. කොයිදෙසට
2. adv. කොයිබට

whiting

1. කලන්දා
2. Art. රටහුණු කුඩු
3. n. සුදු පිරියම
4. හුණු කුඩු

whitish

a. සුදට හුරු

whitlow

1. n. නිය පිරිත්ත
2. Med. නියපිරිත්ත

whitsunday

1. n. එතැන් සිට වූ සතිය
2. n. පාස්කුවෙන් පසු සත්වෙනි ඉරිදා

whitsuntide

n. පාස්කුවෙන් පසු සත් වැනි ඉරිදා සිට වූ සතිය

whittle

1. vti. අඩු කරනවා
2. vti. අඩු වෙනවා
3. vti. ක්‍රමයෙන් කපා හරිනවා

whiz

n. වේගයෙන් වායුව හරහා යන දෙයකින් නැගෙන ඝර්ෂණ ශබ්දය

whiz-kid

1. n. ඉතා දක්ෂ ළමයා
2. n. ඉතා සාර්ථක තරුණයා

whizz

1. v. ශබ්ද නඟා ගෙන යනවා
2. vi. සීස් ගාගෙන යනවා

who

1. pron. කවුද
2. pron. කවුරු
3. pron. කා
4. pron. කෙ
5. pron. යම් කෙනෙක්ද ඒ

whoa

1. int. නවතිනු
2. නැවතීමට ආලාපයක්
3. int. හෝවු

whodunit

n. අභිරහස් කථාව

whoever

pron. කවුරු හරි

whole

1. a. අනවශේෂ
2. a. ඔක්කොම
3. a. නොබෙදු ගණන
4. a. මුළු
5. a. සකල
6. a. සනීපෙන් සිටින
7. a. සමස්ත
8. Log. සමස්තය
9. a. සම්පූර්ණ
10. n. සම්පූර්ණ දේ
11. Psy. සර්වය
12. a. ස්වස්ථ
13. n. සාකල්‍යය
14. Log. සියල්ල