දියසුළිය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වේගයෙන් එක තැන කැරකෙන දිය රැල්ල; දිය සළාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. eddy
2. n. swirl
3. Geo. whirlpool