කරගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැළි පිහි මුවාත් තැබීමට ගන්නා ගල; තෙල් ගල.
2. නා. පාෂාණ වර්ගයක නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. whetstone