පෝතකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වයසින් බාලයා ; පැටියා ; පොවුවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැටියා; පොව්වා (පා. සං. පොතක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cub
2. n. whelp