බුද්ධදත්ත පාලි අකාරාදිය – 679

සක්කාතබ්බ

3. සත්කාර කළයුතු.

සක්කාතුං

නි. සත්කාර කරන්ට.

සක්කාය

පු. තමාගේ ශරීරය.

සක්කායදිට්ඨි

ඉ. ආත්මයක් ඇත යන දෘෂ්ටිය; තමාගේ යයි දැඩි‍සේ ගැනීම.

සක්කාර

පු. ගෞරවය; සංග්‍රහය; සත්කාරය.

සක්කුණන්ත

3. හැකිවෙන; හැකිවෙමින්.

සක්කුණාති

(සක+උණා) සමර්ථ වේ; හැකි වේ.

සක්කුණෙය්‍යත්ත

න. හැකි බව.

සක්කොති

(සක+ඔ) සමර්ථ වේ; හැකි වේ.

සක්කොන්ත

3. හැකි වන; හැකි‍ වෙමින්.

සක්ඛරා

ඉ. උක් හකුරු; පුපුර; ‍බොරලු කැට.

සක්ඛලි

ඉ. කන් පෙත්ත; කොර පොත්ත; පෙත්ත; හැකිල්ල.

සක්ඛලිකා

ඉ. කන් පෙත්ත; කොර පොත්ත; පෙත්ත; හැකිල්ල.

සක්ඛි

සක්කෝති; හැකිවිය; නි. ප්‍රත්‍යක්ෂයෙන්; සාක්ෂිය.

සක්ඛික

3. සාක්ෂි කාරයා.

සක්ඛිදිට්ඨ

3. තමා ප්‍රත්‍යක්ෂයෙන් දුටු.

සක්ඛිපුට්ඨ

3. සාක්ෂි විචාරන ලද්දේ.

සක්‍ය

පු. ශාක්‍ය වංශිකයා.

සක්‍යමුනි

පු. බුදුරද; ශාක්‍යයන්ට උතුම් වූ.

සක්‍යසීහ

පු. බුදුරද; ශාක්‍යයන්ට උතුම් වූ.

සකාස

පු. සමීපය.

සකිං

නි. එක් වරක්.

සකිච්ච

න. තමා අයත් වැඩය.

සකිඤ්චන

3. ඇලීම් සහිත.