සක්කායදිට්ඨි

sakkāyadiṭṭhi

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ආත්මයක් ඇත යන දෘෂ්ටිය; තමාගේ යයි දැඩි‍සේ ගැනීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ආත්ම දෘෂ්ටිය. (පි. 491)

Digital Pāḷi Dictionary