බුද්ධදත්ත පාලි අකාරාදිය – 680
සකීය
3. තමා අයත්; නෑයා; ස්වකීය.
සකුණ
පු. කුරුල්ලා; පක්ෂියා.
සකුණග්ඝී
පු. උකුස්සා.
සකුණිකා
ඉ. කිරිල්ලී; පක්ෂි ධේනුව.
සකුණී
ඉ. කිරිල්ලී; පක්ෂි ධේනුව.
සකුන්ත
පු. පක්ෂියා.
සඛය
න. මිත්ර බව.
සඛසංවාස
3. ආශ්රයට පහසු වූ.
සඛා
පු. මිත්රයා; යහළුවා.
සඛි
ඉ. යෙහෙලී; විත්රස්ත්රිය.
සඛිතා
ඉ. මිත්රත්වය.
සඛිල
3. මෘදු වචන ඇති.
සගබ්භ
3. දරු ගැබ් සහිත.
සග්ග
පු. දෙව්ලොව; ස්වර්ගය; සැපැති භවය.
සග්ගකාය
පු. දෙවි සමූහය.
සග්ගභූමි
ඉ. දෙව්ලොව; සැපැති තැන; සුගති භවය.
සග්ගමග්ග
පු. ස්වර්ගයට මග.
සග්ගලොක
පු. දෙව්ලොව; සැපැති තැන; සුගති භවය.
සග්ගසංවත්තනික
3. දෙව්ලොව ඉපදීම ලබාදෙන.
සග්ගුණ
පු. යහපත් ගුණය.
සගාමෙය්ය
3. එක ගමේ වැසි.
සගාරව
3. ගෞරව සහිත.
සගාරවං
ක්රි.වි. ගෞරව සහිතව.
සගාරවතා
ඉ. ගෞරව ඇති බව.