සකුණ

sakuṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කුරුල්ලා ; පක්ෂියා.
2. කොවුලා ; කෝකිලයා.
3. ළිහිණියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කුරුල්ලා (සං. ශකුන)

නා.ප්‍ර. කුරුල්ලා/ කොවුලා/ ළිහිණියා (පා. සකුණ සං. ශකුන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කුරුල්ලා; පක්ෂියා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පක්ෂියා, කුරුල්ලා. (පි. 492)

Digital Pāḷi Dictionary