සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 857
සකිඤ්චන
න. කිඤ්චන සහිත, හිරිහැර සහිත. (පි. 492)
සකිපරි
පු. කවුඩා, කපුටුවා. (පි. 492)
සකිය
ස්වකීය, තමා අයත්, තමා පිළිබඳ. (පි. 492)
සකුණ
පු. පක්ෂියා, කුරුල්ලා. (පි. 492)
සකුණක
පු. කුරුල්ලා. (පි. 492)
සකුණකුලාවක
න. පක්ෂි කූඩුව. (පි. 492)
සකුණග්ඝීක
ති. උකුසු විශේෂයක්. (පි. 492)
සකුණරුත
න. පක්ෂී නාදය. (පි. 492)
සකුණවිජ්ජා
ඉ. ද්විපාද චතුස්පාදී සතුන්ගේ හඬ අසා දෝෂාදෝෂ කියන්නාවූ එනම් විද්යාව. (පි. 492)
සකුණි
පු. පක්ෂියා. (පි. 492)
සකුන්ත
පු. ඝොෂ්ටකුක්කුට පක්ෂියා. (පි. 492)
සකුල
පු. මත්ස්ය වර්ගයක්, මාලු ජාතියක්. (පි. 492)
සකුලක්ඛක
පු. සුදුහීතණ. (පි. 492)
සකුලාදනී
ඉ. කුළු දෙන. (පි. 492)
සඛ
පු. මිත්රයා, යහලුවා. (පි. 492)
සඛි
ඉ. යහළු ස්ත්රී, මිත්ර ස්ත්රී.
පු. විශ්වාසයා, මිත්රයා. (පි. 492)
සඛිල
න. මෘදු, මොලොක්. (පි. 492)
සගභ
පු. සමාන ගර්භ ඇත්තා, සහෝදරයා. (පි. 492)
සග්ග
පු. ස්වර්ගලෝකය, පරිත්යාගය, ස්වභාවය, මැවීම, පරිච්ඡේදය. (පි. 492)
සග්ග සංවත්තනික
ති. ස්වර්ගය, පිණිස පවත්නා. (පි. 492)
සග්ගභවන
පු. න. දෙව්ලොව, දිව්ය ලෝකය. (පි. 492)
සග්ගභුවන
න. දෙව්ලොව. (පි. 492)
සග්ගලොක
පු. දෙව්ලොව. (පි. 492)
සග්ගවාසි
පු. ස්වර්ගවාසියා, දෙවියා. (පි. 492)