සකුල

sakula

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඖෂධ විශේෂයක නාමය.
2. කුල සය ; ගෝත්‍ර හෝ වංශ හය.
1. වි. කුලයක් සහිත.
2. පවුලක් ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මත්ස්‍ය වර්‍ගයක්, මාලු ජාතියක්. (පි. 492)

Digital Pāḷi Dictionary