සකුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පොල්, තල්, උක් ආදියේ පැණි සීනි මුදවා ඝන කිරීමෙන් සාදන සීනි විශේෂයක් ; ශර්කරා.
2. ගල්කැට ; බොරළු කැට.