සකුණරුත

sakuṇaruta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පක්ෂීන් නංවන හඬ ; පක්ෂි නාද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පක්ෂී නාදය. (පි. 492)