සකිඤ්චන
sakiñcana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ද්රව්ය සහිත.
2. බැඳීම් සහිත ; බාධා සහිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඇලීම් සහිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කිඤ්චන සහිත, හිරිහැර සහිත. (පි. 492)
Digital Pāḷi Dictionary
- sakiñcana adj who has baggage; with possessions; who has worldly attachment [sa + kiṃ + ci + ana sakiñci + ana]