සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 858

සග්ගී

පු. දෙවියා, ස්වර්‍ගවාසියා. (පි. 492)

සගි

√ භු. ගතියං, යාමෙහි, සඞ්ගති, යෙයි, සඞ්ගො. (පි. 492)

සගුණ

පු. න. නැවීම, පොටවල් කීපයකට නැවීම. (පි. 492)

සගුළ

න. සීනි සහිත කේක් ගෙඩිය. (පි. 492)

සගොත්ත

පු. සමාන ගොත්‍ර‍ ඇත්තා, නෑයා. (පි. 492)

සඞඝංසන

න. එකට වැඳීම, වැඳීම. (පි. 493)

සඞ්කට

ති. අල්පාවකාශය, මද අවකාශය. (පි. 492)

සඞ්කටීර

න. කසළගොඩ. (පි. 492)

සඞ්කථා

ඉ. සාකච්ඡාව, සමගි කථාව. (පි. 492)

සඞ්කන්දන

පු. ශක්‍ර‍යා, සක්රජ. (පි. 492)

සඞ්කප්ප

පු. විතර්‍කය. (පි. 492)

සඞ්කම

පු. දුර්‍ගමස්ථානය. (පි. 492)

සඞ්කර

පු. ඊශ්වරයා. (පි. 492)

සඞ්කලන

න. එකතුකිරීම, මිශ්‍ර‍කිරීම. (පි. 492)

සඞ්කස්ස

න. එනම් නුවර. (පි. 492)

සඞ්කා

ඉ. සැකය, විචිකිච්ඡාව. (පි. 492)

සඞ්කාර

පු. කසළ. (පි. 492)

සඞ්කාරකූට(ක)

න. කසළගොඩ. (පි. 492)

සඞ්කාරඨාන

න. කසළගොඩ. (පි. 492)

සඞ්කාරයක්ඛ

පු. කුණෙන් වැගිරුණ යකා. (පි. 492)

සඞ්කාස

ති. සද්‍ර‍ශයා, සමානයා. (පි. 492)

සඞ්කාසන

න. සංක්ෂෙපයෙන් ප්‍ර‍කාශකිරීම. (පි. 492)

සඞ්කීණ්ණ

ති. සඞ්කීර්ණ, පතළ, මිශ්‍ර‍. (පි. 492)

සඞ්කු

ති. ආයුධ විශේෂයක්, උල, කණු. (පි. 492)