සඞ්කර
saṅkara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මිශ්ර ; කළවම්.
1. නා.ප්ර. මිශ්ර වූව ; මුසු වූ දෙය.
2. ශිව දෙවි.
3. විෂ්ණු දෙවි.
4. කලහය ; ආරවුල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඊශ්වරයා. (පි. 492)
Digital Pāḷi Dictionary
- saṅkara 1 adj
- saṅkara 2 masc
- saṅkara 3 masc